Monday, February 10, 2020
Friday, January 17, 2020
පිරිමින් කාන්තාවන් ලෙස සැරසෙන Kottankulangara Chamayavilakku උත්සවය
පිරිමින් කාන්තාවන් ලෙස සැරසෙන Kottankulangara Chamayavilakku උත්සවය
Use below link to watch the videos: https://youtu.be/-cNs2-OnsD4
Follow our Facebook page: https://www.facebook.com/Sri-Lankan-Crossdressing-Beauty-1311790518858411/?view_public_for=1311790518858411
New amazing video | keep in touch | Subscribe our channel > Sri Lankan Crossdressing Beauty: https://www.youtube.com/c/SRILANKANCROSSDRESSINGBEAUTY
#transgender #transgenderbeauty #cutetransgender #transgirl
#shemale #ladyboy #cutetransgenders #cutetransgirl #maletofemale #girltoboy #srilankancrossdressingbeauty
#shemale #ladyboy #cutetransgenders #cutetransgirl #maletofemale #girltoboy #srilankancrossdressingbeauty
Tuesday, January 14, 2020
ShEnAyA BaSu [Model Girl]
Shenaya Basu [Model girl]
Use below link to watch the videos: https://youtu.be/05pTt_FUx_g
Follow our Facebook page: https://www.facebook.com/Sri-Lankan-Crossdressing-Beauty-1311790518858411/?view_public_for=1311790518858411
New amazing video | keep in touch | Subscribe our channel > Sri Lankan Crossdressing Beauty: https://www.youtube.com/c/SRILANKANCROSSDRESSINGBEAUTY
#transgender #transgenderbeauty #cutetransgender #transgirl
#shemale #ladyboy #cutetransgenders #cutetransgirl #maletofemale #girltoboy #srilankancrossdressingbeauty
#shemale #ladyboy #cutetransgenders #cutetransgirl #maletofemale #girltoboy #srilankancrossdressingbeauty
Thursday, November 14, 2019
Saturday, September 7, 2019
ඉරේෂා - පස්වන කොටස
ඉරේෂා
- පස්වන
කොටස
නාට්ටියෙන්
පස්සේ ස්කොලේ ළමයි මට විහිලු කරා ගොඩක් මුලදී මට එක වදයක් වුනාට පස්සේ මට එක පුරුදුවුනා. මට ආයෙමත් කෙල්ලෙක් වගේ අදින්න ගොඩක් ආස හිතුනා කෙල්ලෙක් වගේ අදින්න විතරක් නෙවෙයි මට කෙල්ලෙක් වෙන්න ඕනි කියලා මගේ හිත මට කිවුවා.
ඔහොම ටික දවසක් යනකොට මට මේ ආසාව ඉටුකරගන්න අවස්ථාවක් උදාවුණා ඒ අපේ අම්මා ස්කොලේ තිබුන රැස්වීමකට ගිය එකට කොහොමත් පැය 2ක් 3ක් යනවා. අම්මා රැස්වීමට ගියාම මම සාරී එකක් අදින්න හැදුවා. අපේ අම්මගේ ලස්සන සාරී එකක් අල්මාරියෙන් ගත්තා. නාට්ටිය පුහුණුවීම් කාලේ මහපු සාරී හැට්ටයයකුයි කලු පාට යටසායයි
bra එකයි wig එකයි ගත්තා ඒ ඔක්කොම අල්මාරියේ එකම තැනක අරන්තියලා තිබුන නිසා ලේසියෙන් ගන්න පුලුවන්වුනා. මම ආච්චිට කිවුවා ටිකක් නිදියන්න යනවා කියලා.මම කාමරේට ගිහින් දොර වහගත්තා.
මුලින්ම
මම අදන්හිටපු ඇදුම් ගලවලා යටසාය ඇදගත්තා පස්සේ bra එකක ඇදලා එකට beast form දාගත්තා පස්සේ හැට්ටේ
ඇන්දා. මට සාරී ඇදලා පුරුදුනිසා සාරී එක ලස්සනටම ඇදගත්තා. පොඩි makeup එකක් දාලා wig එක දාගත්තා.කන්දෙක විදපුනිසා කරාබු දාගන්නත පුළුවන් වුන්නා.අම්මගේ මාල වළලු ටිකකුත් අරගෙන දාගත්තා.පස්සේ කලු heel එක දාගත්තා. මම ඇදලා ඉවරවෙලා හැඩ බැලුවා මටම මම ගැන ආඩම්බරයක් අවා තනියම ලස්සනට සාරී එක ඇන්ද නිසා.
මට photo ටිකක් ගන්න අසා හිතුනා එත් phone එක තිබුනේ සාලේ ගන්න යන්න බයහිතුනා ආච්චි ඉන්න නිසා. හැබැයි ආච්චි හිටියේ කුස්සියේ ඒකනිසා ගිහින් අරගෙන එන්න පුළුවන්. මම හෙමින් ගිහින් phone එක ගන්න ගියා. phone එක අරගෙන මම හෙමින්ම කාමරේට එන්න අවා. මට එකපාරටම සද්දයක් ආවා. මම හැරිලා බැලුවා. බලනකොට ආච්චි එනවා මම ඉක්මනින්ම කාමරේට යන්න හැදුවා. එත් ආච්චි මාව දැක්කා.
ආච්චි:
ඔයා ඉක්මනින් අවද ?
ආච්චි
හිතලා තියෙන්නේ අම්මා ඇවිත් කියලා. මට කරගන්න දෙයක් නැතිවුනා. මම කිවුවා අම්මා තාම අවේ නැ කියලා. එතකොටම ආච්චි මගේදිහා පුදුමෙන් බැලුවා.
ආච්චි:
ඔයා මොකද මේ ගැනියෙකුට ඇදගෙන. අම්ම දන්නවද ඔයා සාරී අදිනවා කියලා ?
මම:
නැ ආච්චි මේ ස්කොලේ නට්ටියකට පුරුදු වෙනවා.
ආච්චි: හා හා
ආච්චි
අමුතු හිනාවක් දාලා ගියා. ඊටපස්සේ මම සාලෙට වෙලා TV බැලුවා.TV එකේ ගියේ මනමාලියන්ට අන්දන වැඩසටහනක්. දන්නෙම නැතුව වෙලාව ගිහින් අම්මා ගෙදර ඇවිත් කතාකරා දොර අරින්න කියලා.
අම්මා:
නවීන් මේ දොර අරින්න
දැන්
මට කරගන්න දෙයක් නැ මට ඇදුම් මාරුකරගන්න වෙලාවක් නැ. ආච්චි එන්නෙත් න දොර අරින්න. අම්මා ආයෙමත් සැරෙන් කිවුවා දොර අරින්න කියලා. වෙන කරන්න දෙයක් නැතිනිසා මම ගිහින් දොර ඇරියා. ඒ දැක්ක දෙයින් මගේ ඇග හිරිවටුනා.
අම්මා
ඇවිත් තිබුනේ දිනුෂි එක්ක මම දොර අරිනකොටම දෙන්නටම මම පෙනුනා. මම එකපාරටම කාමරේට දිවුවා. දෙන්නම මගේ පස්සෙන් කාමරේට අවා.
අම්මා:
මොකද මේ ඔයා කරන්නේ. දැන් නාට්ටිය නැනේ.
මම
මුකුත් නොකියම හිටියා.
නාට්ටිය
නිසා ඔයාට කෙල්ලෙක් වෙන්න ආසහිතිලා වගේ. හ්ම් දැන් කරන්න දෙයක් නැ එන්න කාමරේ අස්සට වෙලා ඉන්නේ නැතුව. මට පුදුම ලැජ්ජාවක් ඇතිවුනේ දිනුෂි හිටිය නිසා. එත් කරන්න දෙයක් නැ මම සාලෙට ඇවිත් වාඩිවුණා. මම සාරී එක
අතින් හදනගමන් කකුලක් පිට කකුලක් දාගෙන වාඩිවුණා. එක දැකපු දිනුශිට හිනා ගියා. ටිකක් වෙලා ඉදලා දිනුෂි යන්න ගියා. මම දිනුශිට කිවුවා මේ ගැන කාටවත් කියන්න එපා කියලා. එයා කිවුවා අම්මටනම් කියනවා කියලා.
අම්මා:
මේ නවීන් ඔයා කෙල්ලෙක් වගේ ඇඳට කමක් න හැබැයි පිට මිනිස්සුන්ට පෙන්න යන්න එපා. අදින එක්කක් කාමරේ ඉදන් කරගන්න. මම හිතුවේ නැ ඔයාට ඔහොම වෙයි කියලා. දැන් කමක් නැ මටත් දැන් දුවෙක් ඉන්නවනේ.
මම
අම්මට තුරුල්වෙලා ගොඩක් වෙලා හිටියා. ආච්චිත් ඇවිත් අපි එක්ක කතාකරකර හිටියා.පස්සේ මම සාරී එක ගලවලා නාගෙන ඇවිත් අම්මගේ ගවුමක් ඇදගත්තා.
මම
කිහිප දවසක්ම අම්මගේ ඇදුම් සාරී එහෙම ඇන්දා. මේ පුරුද්ද නිසා මගේ පිරිමි ගති ටික ටික අඩුවෙලා යනබව මට තේරුනා. O/L විභාගේ
තිබුන නිසා මම හොදට පාඩම් කරලා විභාගෙට මුහුණ දුන්නා. ඊට පස්සේ ගෙදර ඉන්නකොට අවස්ථාවක් ලැබුණාම මම කෙල්ලෙක් වගේ ඇන්දා. O/L විභාගේන් මම
හොදට සමත් වුන්නා. මම පස්සේ ගියේ පිරිමි පාසලකට. අම්මා අදුනන මිස් හිටිය නිසා මට ඒ පාසලට හුරුවෙන්න අමරුවුනේ නැ. එත් මට පිරිමි යාලුවෝ හිටියේ එක්කෙනයි ඒ සමන් කියලා අයියා කෙනෙක්. මම ඒ ස්කෝලෙට අලුත් ළමයෙක් නිසාත් මගේ ගැණු ගති නිසාත් මට හොද යාලුවෝ ලැබුනේ නැ.
……………………………………………………………………….
හයවන කොටසින්
නැවත හමුවෙමු.
Saturday, August 24, 2019
ඉරේෂා - හතරවන කොටස
ඉරේෂා
- හතරවන
කොටස
ඔන්න දවස් දෙකකට පස්සේ අපි ආයෙමත්
සැලෝන් එකට ගියා මහපු ඇදුම් බලන්න. අඩුපාඩු තියෙනවනම් ඒවා හදාගන්නත් ඕනෙනේ. අපි
salon එකට යනකොට සවස 5 වගේ වෙලා. මම ගොඩක් ආසාවෙන් හිටියේ ජීවිත් පලවෙනේ වතාවට සාරී
එකක් අදින්න. කාංචනා අක්කා මහපු ඇදුම් අරන් අවා. කාංචනා අක්කා salon එකේ closed
board එක දාලා දොර වහලආවා.
කාංචනා: නවීන් අපි සාරී එක ඇදල බලමු.
ඔයා මුලින් ගිහින් පොඩි wash එකක් දාගෙන එන්න. ඇවිත් අර room එකට ගිහින් ඔයාගේ ඇදුම්
මාරුකරලා මේ යටසාය ඇදගෙන එන්න. අනිත් ඒවා අපි මෙතන ඉගෙන අදිමු. මම ඔයාට අන්දන්නම්කො
කෙල්ලේ.
මම ගිහින් මුණ සෝදාගෙන ඇවිත් රෝසපාට
යටසාය ඇදගෙන අවා. කාංචනා අක්කා රෝස පාට bra එකක් මට
අන්දලා එක ඇතුලට silicon breast form දෙකක් දැම්මා. ඒවා හරියට ඇත්තම පියුරු වගේ. ඒවා
දැම්මට පස්සේ ටිකක් බරට දැනෙනවා. ඊටපස්සේ සාරී හැට්ටේ ඇන්දුවා. සාරී එකක් අන්දලා ඉවරවෙලා
පොඩි mekeup එකක් දාලා wig එකක් දැම්මා. මාල වළලු දාලා දිනුෂි ගෙනාව එයාගේ heel එකක්
දැම්මා. කට්ටිය කිසිම සද්දයක් නැ. මට අන්දලා ඉවරවෙලා කාංචනා අක්කා කිවුවා. කන්නාඩිය
ලගට ගිහින් බලලා එන්න කියලා. මම කන්නාඩියෙන් දැක්ක දසුන මට අදහගන්න බැරිවුනා. මම ඇත්තම
කෙල්ලෙක් වගේ.
මේනකා මිස්: අනේ කෙල්ලගේ ලස්සන. මේ
නයනි මෙයාව කෙල්ලෙක් උනානම් කොච්චර ලස්සනට ඉදිද.
අම්මා: හ්ම් එකනම් ඇත්ත අනේ
අම්මා මගේ ලගට ඇවිත් මගේ නළල ඉබලා
මාව තුරුල්කරගත්තා. කාංචනා අක්කයි එයාගේ යාලුවෝ දෙන්නයි ගොඩක් සතුටින් හිටියේ මගේ ලස්සන
දැකලා.
මේනකා මිස් එයාගේ phone එකෙන් මගේ
photos ගත්තා. ඒවා අපේ අම්මටත් දුන්නා.
කාංචනා : ඇදුම් ටිකනම් ගානටම තියෙනවා.
ඉරේෂා කලු jacket එකකත් පොඩ්ඩක් ඇදලා බලන්න.
කාංචනා අක්ක එහෙම කිවුවහම මට එකපාර
තේරුනේ නැ ඉරේෂා කිවුවේ මට කියලා.
කාංචනා : මේ මේ නවීන් ඔයාට මමනම්
යේ නවීන් කියන්නේ නැ. අපි කියන්නේ ඉරේෂා කියලා. නේද බන්?
කාංචනා අක්ක අනිත් අක්කල දිහා බලාගෙන
කිවුවා එයාලත් එකට එකගවුනා.
මගේ සාරී එකක් ගලවල ඊටපස්සේ කලුපාට
යටසායකුයි දම් පාට අනිත් හැට්ටියි අන්දලා බැලුවා. ඒවත් ගානටම තිබුන්නා. පස්සේ අපි ඇදුණුත්
අරගෙන ගෙදර අවා.
අම්මා: මේ ඉරේෂා
මම: අනේ විහිළු කරන්න එපා
අම්මා: නැ නැ විහිළු නෙවෙයි ඔයා ඉතින්
මේටිකේ ගනුලමයෙක් නෙ එකයි මම එහෙම කිවුවේ. මේ මම කියන්න හැදුවේ මගේ දම් පාට සාරී එකක්
ඔය හෙට යනකොට අරන් යන්න දම් jacket එකයි මගේ සුදු යටසායකුයි අරන් යන්න. කළු යටසාය හරියන්නේ
නැ. මම මගේ එකකක් වෙනස් කරලා දෙන්නම්.
මම: හා මේනකා මිස් හෙට සාරී එකක්
අන්දන්නම් කිවුවා.
පහුවෙනිදා මම සාරී එකයි අනිත් ඇදුම්
ටිකයි අරගෙන ගියා.
නාට්ටිය පුරුදුවෙන්න කලින් මිස් මම
එක්ක ගිහින් මට සාරී එකක ඇන්දුවා. මම සාරී එකක ඇදගෙන පුටුවක වැඩිවෙලා හිටියා අනිත්
අය එනකම්.
කට්ටිය ආවහම හැමෝම මගේ හැඩ බැලුවේ.
ගොඩක් අය කිවුවේ ස්කොලේ ඉන්න අනිත් ගැනු ළමයින්ට වඩා මම ලස්සනයි කියලා. මට සාරී එක
ඇදගෙන ඉන්න ටිකක් අමාරුවුනා. මොකද එක ඇදගෙන ඉන්නකොට පහසු නෑ. එත් ටිකක් දවස් පුරුදුවෙනකොට
එකට හුරුවුනා.
එකදවසක් අම්මා මගේ කන්දෙක විද්දන්
අවා. රිදුනට ආසාව නිසා එක දැනුනේ නෑ.
ඔන්න ඉතින් දන්නෙම නැතුව උත්සවේ දවස
උදා වුනා. මම ගොඩක් උදේම අවදිවෙලා අම්මා එක්ක ස්කොලේ ගියා. අපේ
නාට්ටිය තිබුනේ උදේ 10ට උත්සවේ පටන්ගන්නේ උදේ 9ට. මට අන්දලා අනිත් අය අන්දන්න ඕනි නිසා
උදේ 8ට වෙනකොට මට අන්දන්න ඕනි කිවුවා. කාංචනා අක්කා මට අන්දන්න පටන්ගත්තා. අපේ අම්මයි
දිනුෂියි අවා උදවුකරන්න. පැයක් වගේ යනකොට මට
අන්දලා ඉවරවුන. නාට්ටිය පටන්ගන්න තව පැයක් වගේ තිබුනා.
අනිත් අයට අන්දනකම් මම අම්මා ලගින් වාඩිවෙලා හිටියා.
කාංචනා අක්කගේ සැලූන් එකේ ඇන්දට වඩා
ලස්සනට අද සාරී එක අන්දලා තිබුනා. හොදට එළිය තියෙනනිසා මටත් හොදට මාව පේනවා. මම වාඩිවෙලා ඉන්නකොට සරියට යටින් යටසාය පේනවා. ඒ
විතරක් නෙවෙයි හැට්ටේ අතරින් bra එකේ පටි පේනවා. මේක දැන් හැමෝම දකී මට එකට ටිකක් ලැජ්ජයි
වගේ. මම එක අම්මට කිවුවා. අම්මත් බැලුවා.
අම්මා: ඕනම කෙල්ලෙක් ඕවා අදින බව
දන්නවනේ. ඔයාගේ යටසාය ටිකක් දිගයි එකයි වාඩි
වුනාම පොඩ්ඩක් පෙන්නේ. හැට්ටේ transparent නේ ටිකක් එකයි bra එක පෙන්නේ. ඕක
එච්චර හිතන්න එපා දුවේ.
අද දවසෙම අම්මා මට දුවේ කියලයි කතා
කරේ.මට එකට ගොඩක් සතුටුයි.
ඔන්න නාට්ටිය වෙලාවත් අවා. මම මගේ
චරිතේ හොදටම කරා. මම හොදටම කරා කියලා දැනුනේ බලන් හිටපු අයගේ ප්‍රතිචාර නිසා. නාට්ටියත්
ඉවරවෙලා මේනකා මිසුයි කාංචනා අක්කයි අම්මයි මමයි කතාකරකර හිටියා. හැමෝම කතාවවුනේ මම
ගොඩක් හොදට නාට්ටිය කරා කියන එකයි මම ගොඩක් ලස්සනයි කියන එකයි. අපි කතාකරකර ඉන්න තැනට
අපේ අම්මගේ යාලුවෙක් අවා. එය ගොඩක් කාලෙකින්
මුණගැහිලා තියෙන්නේ.
යෙහෙළිය: හානේ නයනි කොච්චර කාලෙකින්ද
අපි හම්බවුනේ. ඔයානම් ඉස්සරවගේම ලස්සනට ඉන්නවා.
අම්මා: එකනේ අනේ ගොඩක් කාලෙකින්.
කොහොමද ඔයාට. කුසුම් ඔයා මොකද මේ පැත්තේ.
කුසුම්: මම දැන් නැට්ටුම් ගුරු කෙනෙක්.
මම උගන්නවන්නේ පිරිමි ස්කොලේ එකේ නාට්ටිය හා රංගකලාව බාර මම අපේ ළමයි ටික දෙනෙක් එක්ක
අවා අද මම. මම දැක්කා ඔයා ඉන්නනවා ඔයාගේ දුවත් එක්ක. ඔයාට ඉන්නවනේ සුරංගනාවියක්. හොදටම
කරා දුවේ ඔයා.
ඒ වෙලාවේ තමයි කුසුම් නැන්දා මාව
හරියටම දැක්කේ. ඒ එක්කම කට්ටියම හිනා වුන.
අම්මා : මේ මගේ පුතා අනේ.
කුසුම්: අනේ මට එක පාරටම අදුනගන්න
බැරිවුනා. මම හිතුවේ කෙල්ලෙක් කියලා. ඇයි මේක මිශ්‍ර පාසලක්නේ මම කොහොමද දන්නේ කොල්ලෙක්
කියලා.
මේනකා මිස් : මේකේ හිටිය දුව ස්කොලෙන්
අයින් වුනා. මේ පන්තියේ වෙන ළමයෙක් නැතිනිසා නවීන් පුතා දුවෙක් කරේ.
කුසුම්: ආ අපේ ස්කොලෙත් මෙහෙම් වැඩ
කරනවා අපිටනම් කෙල්ලෝ නැනේ. පුතා ඔයා අපේ ස්කොලේ හිටියනම් ඔයාට හැමදාම ගැණු ළමයිගේ
චරිත තමයි කරන්න වෙන්නේ. ඔයා ගොඩක් දක්ෂයි පුතේ. A / L කරන්න අපේ එකට එන්න ඔයාට ගොඩක් හොදවෙයි.
කට්ටියම ටික වෙලා කතාකරකර ඉදලා ගියා. මම ඇදුම් මාරුකරගන්න
ගියා. මට ගොඩක් දුක හිතුනා අද ඉදලා ගැණු ළමයෙක් වගේ අදින්න වෙන්නේ නැතිනිසා. අපි ගෙදර
අවා. අම්මා මගේ ලස්සන photos ගොඩක් අරගෙන තිබුනා. අපි රැට කාලා ඉක්මනින් නින්දට ගියා.
මට එදා සතුට වගේම අයෙ නාට්ටිය නැති නිසා දුකක් තිබුනා.
……………………………………………………………………….
පස්වන කොටසින්
නැවත හමුවෙමු.
Subscribe to:
Posts (Atom)