Wednesday, July 24, 2019

ඉරේෂා දෙවන කොටස



ඉරේෂා දෙවන කොටස


මම ගෙදර ඇවිත් කල්පනාකරේ මම නට්ටියකට ඉන්න බව අම්මට කියනේ කොහොමද කියල. රෑවෙලා ආච්චි නිදාගන්න ගියාට පස්සේ අම්මයි මමයි විතරයි TV බැලුවේ. මට තේරුණා දැන් තමයි මේක කියන්න හොදම වෙලාව කියලා.

මම: අම්මේ මම අපේ ස්කොලේ නට්ටියකට ඉන්නවනේ. අදත් පරක්කු උනේ එකයි. හෙට ඉදල දිගටම හවස ඉන්න වෙනවා. තව සති තුනයි උත්සවේට තියෙන්නේ.

අම්මා: එහෙමද ඔයා නට්ටියකට ඉදලම නැනේ ඒකනිසා හොදයි ඉන්න එක මාත් එදාට එන්නම්කෝ නාට්ටිය බලන්න.

මම: මම  තමයි ප්රදාන චරිතේ කරන්නේ.

අම්මා: ෂා නියමයිනේ. මොකක්ද ඔයාගේ චරිතේ.

මම: මම බැ කියද්දීතමයි මේනකා මිස් මට මේක දුන්නේ අම්මේ. එය තරහ වෙනවනේ නැත්නම්.

අම්මා මම දිහා බලලා හිනා වුනා.

අම්මා: ඇත්තද..... මොකක්ද ඔයා ඔය අකමැතිම චරිතේ.

මම: මේ මේ ගුරුතුමිගේ චරිතේ.

අම්මා හොදටම හිනා වුනා. මම මම කිවුවා හිනාවෙන්න එපා ආච්චිට ඇහෙයි කියලා.

අම්මා: එකියන්නේ ගැණු චරිතයක්. මට ඉන්නේ දුවෙක්ද? කෝබලන්න මුණ මගේ දුවගේ.

මම: අනේ අම්මේ විහිළු කරන්න එපා හොදේ. මම යන්නේ නැ නට්ටියට.

අම්මා: අනේ අනේ හොරෝ මේනකා මට ඔක්කොම විස්තරේ කිවුවා. ඔයා උදේ කියපුදෙවලුත් කිවුවා.
එහෙම කියල අම්මා හිනා වෙලා මගේ ලගින් වැඩිවෙලා මව තුරුල්කරගත්තා.

මම බොරු කිවුව එක අතේම මට්ටු. මට ලජ්ජත් හිතුනා. එත් අම්මා මාව පිළිගත්ත විදියට මට ගොඩක් සතුටුයි ඒවගේම පුදුමයි.

අම්මා: දැන් කෙල්ල වගේ ලැජ්ජ වේවි ඉදල හරියන්නේ නැනේ. මම ඔයාට උදවු කරන්නම් අපි ඕක හොදටම කරමු. මේනකා ඉන්න නිසා බයවෙන්නත් ඕනෙත් නැනේ. මේනකා හෙට හවස ඔයා එක්කම  මෙහේ එනවා කිවුවා. අපි ඔයා ලස්සන කෙල්ලෙක් කරලා ගන්නම්කො.

මම: අම්මේ අනේ මේක තාත්තටයි අච්චිට්යි කියන්න එපා මට ලැජ්ජයි.

අම්මා: ඇයි අනේ ලජ්ජවෙන්නේ ඔයා නට්ටියකටනේ ඉන්නේ. ඔයවගේ චරිත ගොඩක් අය කරනවනේ. අච්චිටනම් නොකිය ඉන්නම් එත් තාතටනම් කියන්න වෙනවා. බයවෙන්න එපා තාත්තා මුකුත් කියන්නේ නැ මම කියන්නම් ඔයා එක්ක මේගැන කතාකරන්න එපා කියලා.

අම්මයි මමයි ටිකක් වෙලා කතාකරකර ඉදලා නිදාගන්න ගියා. නිදාගන්න ඇදට ගියාට මට ගොඩක් රෑ වෙනකම් නින්දගියේ නැ. මම කල්පනාකරේ කෙල්ලෙක්ට රගපාන එක ගැන.

මම වෙනදට වඩා කලින් අවදිවුනා. ස්කොලේ යන්න ලැස්තිවෙලා අම්මට වැදලා එන්න හදනකොට අම්මා පොඩි පාර්සල් එකක් දුන්නා.

අම්මා: මේ පුතා ඕක කාටවත් දෙන්නත් එපා පෙන්නනත් එපා.මේනකා මිස්ට දෙන්න ඕක.

මම: මොකක්ද අනේ ඔච්චර රහසිගතදේ.

මම පාර්සල් එක ඇරලා බලන්න හැදුවා.

 අම්මා: ඔයාටත් ඉතින් ඉවසීමක් නැනෙ. පුදුම හදිස්සියක් තියෙන්නේ.

මම පාර්සල් එක බැලුවා. දැක්ක දෙයින් මට පුදුම හිතුනා.එකේ තිබුනේ සුදුපාට bra (තනපට) එකකුයි යටසායක් සහ වෙස්ට් එකක්.

මම: හපෝ මෙ මොනවද මේනකා මිස්ට මේවා මොකටද අම්මේ.

අම්මා : මේනකාට නෙවෙයි අනේ ඔයාට. අද හවස පුරුදුවෙනකොට අදින්න. මේනකා මිස් දිනුශිගේ සුදු ගවුමක් ගේන්නම් කිවුවා. මට කිවුවා මේවා ඔයාගේ අතේ එයට එවන්න කියලා. ඕක කට්ටියට පෙන්නන එපා හොදද.

මම: අනේ අම්මේ මේවා අදින්න බෑ ඕවා ඇදන් ඉන්න බැ කට්ටිය විහිළු කරයි. ඕවා නැතුව ගවුම විතරක් ඇදන් පුරුදුවෙන්නම්.

අම්මා: පුතේ ඕවා අදින්න ලජ්ජවෙන්න එපා. ඔයාට නාට්ටිය දවසට කොහොමත් ඕවා අදින්න වෙනවනේ.එදාට ඔයාට සාරී එකක්නේ අදින්න වෙන්නේ. ඒකනිසා දැන් ඉදලා පුරුදුවෙන්න. සුදු ගවුම අදිනවානම් යටසයයි වෙස්ට් එකයි අනිවාර්යෙන් අදින්න වෙනවා නැත්නම් කැතයි

මම: අනේමන්දා මට ස්කොලේ යන්නත් බැරිවෙයිද දන්නේ නැ.

අම්මා: නැ පුතේ එහෙම වෙන්නේනැ. ඔයා  බය වෙන්න එපා. දැන් ස්කොලේගිහින් ලස්සන කෙල්ලවගේ නට්ටියට ඉන්නකෝ.

මම පාර්සල් එක බෑග් එකේ පතුලටම වෙන්න දාගත්තා. මට දැන් ස්කොලේ වෙලාවේ හිත එකතැනක තියාගෙන පාඩම් වැඩ කරන්න අමාරුයි. මොකද මම අද තමයි ජීවිතේ පලවෙනිපාරට ගනුලමයෙක් වගේ අදින්නේ. මට එක හීනයක් වගේ. ස්කොලේ ඇරෙන්න එක කලපරිච්චේදයක් තියෙද්දී මේනකා මිස අපේ පන්තියට අවා.

මේනකා මිස්: නවීන් පුතයි නාලක පුතයි  දිනුෂි දැන්  මම එක නැටුම් කාමරේට යමු. නට්ටියට ඉන්න අනිත් අය ස්කොලේ ඉවරවුණාම එන්න.

මම ගොඩක් සතුටින් මිස් එක්ක යන්න පිටත් උනා. අපි අපේ පාසල් බෑග් අරගෙනමයි ගියේ. නැටුම් කාමරේට ගියටපස්සේ මිස් කිවුවා මටයි නාලකටයි ගිහින් මුණ සෝදාගෙන ඇදුම්මාරුකරන කාමරේට එන්න කියලා. අපි දෙන්නම මුනසොදගන්න ගියා .

මම: මේ නාලක මොකද අපි තුන්දෙනා විතරක් කලින් අවේ.

නාලක: ඇයි අනේ අපි දෙන්නානේ කෙල්ලොන්ට අදින්නේ. ඒකනිසා අනිත් පිරිමි අය එන්නකලින් අපි ගනුලමයි විදියට ඇදගෙන ඉන්න වෙනවා. මම මීට කලින් එක පාරක් කෙල්ලෙක්ට ඇන්දනේ එක නිසා මට මෙවපුරුදුයි.

මම: ඔව් නේද ඔය එක පාරක් ගනුලමයි එක්ක නැටුමකට හිටියනේ. අනේ මන්ද මටනම් ලජ්ජත් එක්ක.

නාලක: ලජ්ජවෙන්න එපා අනේ. මේක ජොලි වැඩක් මමනම් අසයි අනේ. ඔයාට හොද අවස්ථාවක් මිස් කෙනෙක්ට අදිනවා කියන්නනේ ගොඩක් ලස්සනට ඉන්නපුළුවන්.

අපි දෙන්නා කතාවෙන්නම් ඇදුම් මාරුකරන කාමරේට අවා.  අපි දෙන්නා එනකම් මිසුයි දිනුෂි බලන් උන්නේ. මම මගේ බෑග් එකේ තිබුන පාර්සල් එක මිස්ට දුන්නා.

මේනකා මිස්: ඕක මට නෙවයි ඔයටනේ ඔනවෙන්නේ. හ්ම් හ්ම් දැන් දෙන්නත් එක්ක ගිහින් ඇදුම් මාරු කරගෙන එන්න. නාලක නවීන් අලුත් නිසා ඇදුම් අදින්න එහෙම උදවු කරන්න එයාට. නවීන් මෙන්න ඔයාගේ ගවුම මේක නාට්ටියේ පුහුණු වීම ඉවරවෙනකම් පරිස්සම් කරගන්න.

නාලකයි මමයි කාමරේට ගිහින් දොර වහගත්තා. ඊට පස්සේ මම මුලින්ම මගේ ඇදුම් ගැලෙවුවා දැන් මම ඉන්නේ යට කලිසම පිටින් ඊට පස්සේ මම යටසය ඇදගත්තා.

මම: නාලක මේ මට මේ bra අදින්න දන්නේ නැනේ.

නාලක මට bra එක අදින්න කියලා දුන්නා. ඊට පස්සේ මම වෙස්ට් එක ඇදලා ගවුම ඇදගත්තා. මට ජීවිතේ කවදාවත් නොදැනුනු සැහැල්ලුවක් දැනුනා. මම ඇදල ඉවරවෙනකොට නාලකත් ගවුම අදාල එය පියයුරු දෙකක් වගේ පෙන්න වතුර පුරවපු බැලුන් දෙකක් bra එකක් ඇතුලට ගෙන තව දෙකක් අරන් මගේ bra එක ඇතුලටත් දැම්මා. දැන්නම් අපේ ඇගවල් ලස්සන කෙල්ලන්ගේ වගේ.

නාලක : මේ අනේ ඔයානම් ඇත්තම කෙල්ලෙක් වගේ විග් එකක් දැම්මම ඔයානම් අදුනගන්නම බැරිවෙයි. මිස් ගාව තියෙනවා විග් දැන් ඒවා දෙවි. අපි දැන් යමු එලියට .

මම : මටනම් පිස්සු වගේ නාලක. ගොඩක් සතුටුයි

නාලක මගේ අතින් අල්ලගෙන කාමරෙන් එලියට අවා. මේනකා මිසුයි දිනුෂි පුදුම වෙලා අපි දිහා බලන් ඉදල විග් දෙකකුත් අරන් අපි ලගට අවා.

දිනුෂි: ෂා අනේ ඔයාලා දෙන්නනම් ගොඩක්ම ලස්සනයි. නවීන් ඔයානම් ඇත්තම කෙල්ලෙක් වගේ.

දිනුෂි අපිදෙන්නටම විග් එකක් දාලා අපේ හැඩ බැලුවා.


ඔන්න ටිකක් වෙලා යනකොට ස්කොලේ සීනුව නාදවෙන සද්දේ ඇහුනා. මගේ පපුව ඉකමනින් ගැහෙන්නගත්තා.විනාඩි කිහිපයක් යනකොට අනිත් ළමයි පස්දෙනාත් නැටුම් කාමරේ පැත්තට එන සද්දේ ඇහුනා. මම බයවුන නිසා නාලකගේ අතින් හයියෙන් අල්ලගත්තා. මම නාලකත් ඇදගෙන යේ ඇදුම් මාරු කරන කාමරේ පැත්තට යන්න හදනකොට නාලක මව නතරකරග්ත්තා. අපි හැරිලා බලනකොටම අනිත් ළමයි ඇවිත් අපි දිහා පුදුමයෙන් වගේ බලන් හිටියා.

එයාලා හැමෝම අපි දෙන්නගේ ලස්සනගැනතමයි කතාකරේ.මට පොඩි ලැජ්ජාවක් මුලින් තිබුනට පස්සේ එක අඩුවෙලා ගියා.

අපි සුපුරුදු විදියටම පුහුණුවීම් කරගෙන ගියා. හවස පුහුණුවීම් ඉවරවෙලා අනිත් ළමයින් ගියාට පස්සේ මමයි නාලකයි දෙන්නම ඇදුම් මරුකරගත්තා. ඊටපස්සේ මමයි මිසුයි දිනුෂි තුන්දෙනාම අපේ ගෙදර එන්න පිටත් උනනා. මටනම් ගොඩක් සතුටු දවසක්. මේනකා මිස් කිවුවා මම හිතුවට වඩා ලස්සනයි ඒවගේම චරිතෙත් හොදට කරා කියලා. තව කිවුවා කාන්තාලලිත් තව වැඩිවෙන්න ඕනි එතකොට තමයි සාර්ථකම වෙන්නේ කියලා.
……………………………………………………………………….
තෙවන කොටසින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment