පිරිමින් කාන්තාවන් ලෙස සැරසෙන Kottankulangara Chamayavilakku උත්සවය
Chamayavilakku උත්සවය සෑම වසරකදීම ඉන්දියාවේ
පිහිටි Kottankulangara
Devi දේවාලයෙහි
පවත්වන හින්දු
පූජා
උත්සවයකි.
මෙම
දේවස්ථානය
ඉන්දියාවේ
කේරළ ප්රාන්තයෙහි
පිහිට
ඇති
අතර
Chamayavilakku
උත්සවය
සදහා
දහස්ගණනින්
දේව
බක්තිකයන්
සහබාගීවේ.
Chamayavilakku උත්සවයේදී
ඔබට
පහනක්
අතින්ගත්
සුන්දර
ලලනාවන්
දැකගතහැක
නමුත්
එහි
විශේෂත්වයක්
ඇත
එනම්
මෙයට
සහබාගීවන
පිරිමින්
ඉතාමත්
සුන්දර
කාන්තාවන්
ලෙස
සැරසී
සහබාගීවිමය.
එහිදී
ඔවුන් සාරියකින් හෝ
half-සාරියකින්
සැරසී
සහබාගීවන
අතර
වයස්
බෙදයකින්
තොරව
සහබාගීවේ.
මෙම
සුන්දර
ලලනාවන්ගෙන්
ඔබගේ
නෙත
වෙනතකට
යොමු
නොකරන
බව
ඉදුරාම
කිවහැක.
මෙම Chamayavilakku උත්සවය
හරස් විලසිතාකරුවන් අතර ඉතාමත් ජනප්රිය වනඅතර එයට හේතුව වනුයේ යුවතියක් ලෙස නිදහසේ
සමාජය සමග සමබන්ද වීමට අවස්ථාවක් උදාවීමය. 2020 වසරේදී මෙම උත්සවය මාර්තු මස 24 වන
දින සිට 26 වන දින දක්වා පැවැත්වේ.
No comments:
Post a Comment