Monday, July 22, 2019

Kottankulangara Chamayavilakku උත්සවය


පිරිමින් කාන්තාවන් ලෙස සැරසෙන Kottankulangara Chamayavilakku උත්සවය





Chamayavilakku උත්සවය සෑම වසරකදීම ඉන්දියාවේ පිහිටි Kottankulangara Devi දේවාලයෙහි පවත්වන  හින්දු පූජා උත්සවයකි. මෙම දේවස්ථානය ඉන්දියාවේ කේරළ  ප්‍රාන්තයෙහි පිහිට ඇති අතර Chamayavilakku උත්සවය සදහා දහස්ගණනින් දේව බක්තිකයන් සහබාගීවේ.  

Chamayavilakku උත්සවයේදී ඔබට පහනක් අතින්ගත් සුන්දර ලලනාවන් දැකගතහැක නමුත් එහි විශේෂත්වයක් ඇත එනම් මෙයට සහබාගීවන පිරිමින් ඉතාමත් සුන්දර කාන්තාවන් ලෙස සැරසී සහබාගීවිමය. එහිදී ඔවුන්  සාරියකින්  හෝ half-සාරියකින් සැරසී සහබාගීවන අතර වයස් බෙදයකින් තොරව සහබාගීවේ. මෙම සුන්දර ලලනාවන්ගෙන් ඔබගේ නෙත වෙනතකට යොමු නොකරන බව ඉදුරාම කිවහැක.

මෙම Chamayavilakku උත්සවය හරස් විලසිතාකරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වනඅතර එයට හේතුව වනුයේ යුවතියක් ලෙස නිදහසේ සමාජය සමග සමබන්ද වීමට අවස්ථාවක් උදාවීමය. 2020 වසරේදී මෙම උත්සවය මාර්තු මස 24 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වේ.












No comments:

Post a Comment